Showing posts with label hired. Show all posts
Showing posts with label hired. Show all posts

Sunday, September 13, 2026

MG Alma bodied Ashok Leyland Leera luxury bus from SLTB Aambalantota depot

This photo was taken on August 29, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota Depot MG Alma-bodied Ashok Leyland Leera luxury bus (NE-3617) is seen at the Makumbura Multimodal Center (MMC), moments before departing for Hambantota. The bus was obtained from Lanka Ashok Leyland PLC on a temporary hire basis and was allocated for expressway services between Makumbura and Hambantota via Agunukolapelessa. The bus was specially painted in a “Senkadagalapura” themed livery, featuring artwork inspired by the Sri Dalada Maligawa, traditional Kandyan elephants, and other cultural motifs associated with the heritage of Kandy. The photograph was taken on 29 August 2026 at the Makumbura Multimodal Center, shortly after the bus commenced its journey towards Hambantota. -- ශ්‍රී ලංකා ගමනානගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන MG Alma බඳ සහිත අශෝක් ලේලන්ඩ් ලීරා වර්ගයේ බස් රථයක් මාකුඹුර බහිවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් (පොදු) සමාගම මගින් තාවකාලික කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථය මාකුඹුර හා හම්බන්තොට අතර අධිවේගී මාර්ග සේවා සඳහා යොදවා තිබුණි. ශ්‍රී දළදා මාලිගාව, සාම්ප්‍රදායික මහනුවර ඇත් රූප සහ මහනුවර උරුමය හා බැඳුණු වෙනත් සංස්කෘතික අංග ඇසුරෙන් නිර්මාණය කළ සිතුවමක් සහිතව, "සෙංකඩගලපුර" තේමාවට අනුකූලව මෙම බස් රථය විශේෂයෙන් වර්ණ ගන්වා තිබුණි. මෙම ඡායාරූපය 2026 අගෝස්තු මස 29 වන දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී, බස් රථය හම්බන්තොට බලා සිය ගමන ආරම්භ කර මද වේලාවකට පසු ලබා ගන්නා ලදී.

Thursday, January 1, 2026

TVS bodied Ashok Leyland 12M RE Freedom luxury bus from SLTB Galle depot

This photo was taken on December 30, 2025, in Makumbura, Western, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle Depot TVS-bodied Ashok Leyland 12M RE Freedom luxury bus (NE-2096) at the Makumbura Multimodal Center, moments before its departure to Galle. The bus was obtained from Lanka Ashok Leyland PLC on a temporary hire basis and was allocated for expressway services between Makumbura and Galle. This photograph was taken in December 2025 at the MMC premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M RE Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී. රථය මාකුඹුර හා ගාල්ල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත මෙම බස් රථ සපයාගෙන ඇත්තේ සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙනි. 2025 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල බලා පිටත් වීමට සූදානමින් තිබුණි.

Sunday, December 15, 2024

TVS bodied Ashok Leyland Freedom luxury bus from SLTB Galle depot

This photo was taken on November 03, 2024, in Kadawatha, Western, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2045) at the Kadawatha Multimodal Center. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the expressway services between Kadawatha and Galle. This photo was taken in November 2024 while it was parked in the KMC premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී. රථය කඩවත හා ගාල්ල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2024 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය පැමිණෙන තෙක් ගාල් කොට තිබුණි.

Paid Advertisement

Saturday, July 13, 2024

TVS bodied Ashok Leyland Freedom luxury bus from SLTB Bandarawela depot

This photo was taken on July 07, 2024, in Colombo 11, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2113) at the Colombo central bus stand. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the services between Colombo and Bandarawela.This photo was taken in July 2024 while it was parked in the CBS premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම පරිශ්‍රයේ දී. රථය කොළඹ හා බණ්ඩාරවෙල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2024 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය පැමිණෙන තෙක් ගාල් කොට තිබුණි.

Sunday, October 29, 2023

TVS bodied Ashok Leyland Freedom luxury bus from SLTB Monaragala depot

This photo was taken on October 28, 2023, in Makumbura, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2077) at Makumbura. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the services between Colombo and Monaragala.This photo was taken in October 2023 while it was leaving for Colombo from Makumbura MMC. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාකුඹුරේ දී. රථය කොළඹ හා මොණරාගල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2023 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට කොළඹ බලා පිටත් වෙමින් තිබුණි.

Wednesday, August 25, 2021

AsiaStar JS6752T bus from SLTB Colombo City Bus service

This photo was taken on January 15, 2021, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, AsiaStar JS6752T bus at the multimodal transport center, Makumbura. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 01. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ඒෂියාස්ටාර් JS6752T වර්ගයේ බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 1 යටතේ මෙලෙස මාකුඹුර හා පිටකොටුව අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය ලබාගන්නා ලද්දේ City Bus සේවාවේ සමාරම්භක දිනයේ දීය.

Friday, May 7, 2021

Toyota Coaster B50 bus from SLTB Colombo City Bus service

This photo was taken on March 17, 2021, in Ethul Kotte, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, Toyota Coaster B50 bus (NC-2802) at the Ethul Kotte. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 174 between Makumbura and Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ටොයෝටා කෝස්ටර් B50 වර්ගයේ බස් රථයක් ඇතුල් කෝට්ටේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 174 යටතේ මෙලෙස මාකුඹුර හා පිටකොටුව අතර ධාවනයට යොදවා ඇත.

Sunday, January 31, 2021

Toyota Coaster B50 bus from SLTB Colombo City Bus service

This photo was taken on January 18, 2021, in Bambalaptiya, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, Toyota Coaster B50 bus at the Bambalapitiya junction. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 02. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ටොයෝටා කෝස්ටර් B50 වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධියේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 2 යටතේ මෙලෙස මාකුඹුර හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා ඇත. 

Wednesday, June 10, 2020

Yutong ZK6118HGA city bus from SLTB Colombo luxury city service

This photo was taken on April 25, 2012 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo city service, YUTONG ZK6118HGA (micro) city bus (NB-2265) at the Bambalaptiya junction SLTB bus stand. Hired from the Micro cars ltd. and allocated for the services in 2011 under the Colombo luxury city bus service project. Allocated for the services between Bambalapitiya and Kadawatha under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ සුඛෝපබෝගී නාගරික සේවා නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන යුටෝන්ග් ZK6118HGA (මයික්‍රෝ) වර්ගයේ නාගරික සේවා බස් රථයක්, බම්බලපිටිය මංසන්ධිය බස් නැවතුමේ දී. 2011 වසරේ අදාළ නියමු ව්‍යාපෘතිය සඳහා මයික්‍රෝ සමාගමෙන් කුලී පදනම මත මෙම බස් රථ සපයා ගෙන ඇත. 2012 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 154 යටතේ බම්බලපිටියේ සිට කඩවත බලා ධාවනයට යොදවා තිබුණි.

Saturday, April 25, 2020

Yutong ZK6118HGA City bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on April 22, 2018 in Yakkala, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Yutong ZK6118HGA city bus (NB-2264) in the Gamhapa depot premises. Allocated for the services between Kadawatha and Matara via the Expressways. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය යටතේ ධාවනය වන, Yutong ZK6118HGA වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ගම්පහ ඩිපෝ අංගනයේ දී. රථය අධිවේගී මාර්ගයේ කඩවත හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ධාවන අවශ්‍යතා මත මයික්‍රෝ සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇත.

Monday, September 30, 2019

TVS bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Maharagama depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, TVS bodied Ashok Leyland Viking AC luxury bus (ND-2369) in the depot premises. Allocated for the Southern Expressway services between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා ගාල්ල අතර අතර අතිරේක ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

Saturday, May 11, 2019

Prakash bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Maharagama depot

This photo was taken on October 25, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Prakash bodied Ashok Leyland Viking AC luxury bus (ND-1117) in the depot premises. Allocated for the Expressway services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, ප්‍රකාශ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වකිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ අමතර සේවා සඳහා යොදවා තිබුණි. 2014 වසරේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම යටතේ ලියාපදිංචි වී ඇති රථය, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇත.

Saturday, February 9, 2019

Veera bodied Ashok Leyland ULE luxury bus from SLTB Maharagama depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE luxury bus (NB-7991) in the depot premises. Allocated for the Southern Expressway services between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, Veera බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා ගාල්ල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

Tuesday, October 16, 2018

ACGL bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Matara depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, ACGL bodied Ashok Leyland 12M FE luxury bus (ND-4318) in the Maharagama depot premises. Allocated for the Southern Expressway services one the route number E01 between Maharagama and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන, ACGL බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Saturday, September 29, 2018

Ashok Leyland 12M RE luxury bus from SLTB Maharagama depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot Ashok Leyland 12M RE luxury bus (NF-7075) in the depot yard. The bus is allocated to the Southern Expressway (E01 Maharagama - Galle) services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් 12M RE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ අංගනයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - මහරගම හා මාතර -මහරගම  සේවාවන් වෙනුවෙන් යොදා ගැනේ. වායු අවලම්බක පද්ධතියක් සහ පසුපස ඉන්ජිමක් රථය සතුය. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Thursday, November 9, 2017

Ashok Leyland 12M luxury bus from SLTB Matara depot

This photo was taken on October 26, 2017 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot Ashok Leyland 12M luxury bus (ND-0206) in the depot yard. The bus is allocated to the Southern Expressway (E01 Kadawatha - Matara) services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර ඩිපෝ අංගනයේ. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික  කුලී පදනම මත ලබාගෙන ඇති මෙම බස් රථය ඉදිරියේදී ඩිපෝ ඇණියට අනියුක්ත කිරීමට නියමිතය.

This photo was taken on October 26, 2017 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, August 2, 2014

Veera bodied Ashok Leyland ULE city bus from SLTB Maharagama depot

This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE city bus (NB-7226) at Matara. Allocated for the services between Mharagama and Matara via the southern express way (E01). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, වීරා බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ සුඛෝපබෝහී බස් රථයක් මාතර දී. ධාවන අවශ්‍යතා මත ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, October 29, 2013

Veera bodied Ashok Leyland ULE city buses from SLTB Maharagama depot

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE city bus (NB-5537) at the Central Bus Stand. Ready to leave for Negombo via newly opened Katunayake Express Way (E03). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්, වීරා බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ සුඛෝපබෝහී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය, අලුතින් විවෘත්ත කරන ලද කොළඹ කටුනායක අධිවේගී මාර්ගය [E 03] ඔස්සේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්. අකෙකුත් නාගරික සේවා බස් රථයකට වඩා ඇති වෙනස් කම් නම්, දුර ගමනකට ගැලපෙන පරිදි උස් ආසන තිබීම හා තනි දොරකින් යුක්ත වීමයි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Rear view of  another veera city bus (NB-4843) -- මෙම වර්ගයේ තවත් බස් රථයක පිටුපස පෙනුම
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Side view a Veera city bus -- බස් රථයක් පැත්තෙන් පෙනෙන ආකාරය
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.