Showing posts with label bus stand. Show all posts
Showing posts with label bus stand. Show all posts

Tuesday, September 20, 2022

SLTB bus stand - Girandurukotte

This photo was taken on September 03, 2022, in  Girandurukotte, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture
Girandurukotte SLTB bus stand in September 2022. -- ගිරාඳුරුකෝට්ටේ ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති මහියංගණ ඩිපෝවට අයත් බස් රථ 2022 වසරේ සැප්තැම්බර් මස 03 වන දින.

Sunday, February 14, 2021

Multimodal Transport Center, Makumbura -- මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධිවේගී බස් රථ පර්යනතයක නවතා ඇති ම.බ.කා. ඩිපෝවට අයත් King Long XMQ6127CY වර්ගයේ බස් රථයක්
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධිවේගී බස් රථ පර්යනතයන්හි නවතා ඇති අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවාවට සහ අධිවේගී මාර්ග ප්‍රවාහන සේවා පුද්ගලික සමාගමට (මහාමාර්ග අමාත්‍යංශය අනුබද්ධ) අයත්  YUTONG ZK6930H වර්ගයේ බස් රථ
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධිවේගී බස් රථ පර්යනතයන්හි නවතා ඇති ශ්‍රී ලංගම තංගල්ල ඩිපෝවට සහ අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවාවට අයත් බස් රථ
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය යනු කොළඹ ආශ්‍රිත පොදු ප්‍රවාහන මාධ්‍යන් කීපයක් එක් ස්ථානයකට ගොනු කර සැකසූ ප්‍රවාහන මධ්‍යස්ථානයකි. කොළඹින් බාහිර ප්‍රදේශ වල සිට පැමිණෙන බස් රථ ඇතුළු වාහන කොළඹ නගරයට ඇතුළු කරවීම වෙනුවට ප්‍රවාහන මධ්‍යස්ථාන කීපයකට රැස් කර කොළඹට ඇතුළු වන රථ සංඛ්‍යාව සීමා කරවීමේ රජයේ සැලැස්මේ පළමු පියවර ලෙස මෙය සැලකේ. 2019 වසරේ මාර්තු මස 31 දින විවෘත කරන ලද මධ්‍යස්ථාය මේ වන විට අධිවේගී මාර්ගයේ මහරගම දෙසට පැමිණෙන බස් රථ, හයිලෙවල් මාර්ගයේ ධාවනය වන සාමාන්‍ය සහ සුඛෝපබෝගී බස් රථ, කැළණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය හා ශ්‍රී ලංගම අළුතින් හඳුන්වාදුන් "Park and ride City Bus" යන සේවාවන් සම්බන්ධීකරණය කරයි.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නවතා ඇති ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවාව, තංගල්ල, මහරගම, අම්බලන්තොට, ම.බ.කා. ඩිපෝවන්ට සහ කොළඹ City Bus සේවාවට අයත්  බස් රථ
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට නව අත්දැකීමක් වූ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඒ වෙත පැමිණෙන මගී ජනතාවට පහත සඳහන් පහසුකම් ලබා දේ.
  • සුඛෝපබෝගී බස් රථ සේවාවන් ලබා ගැනීමේ හැකියාව.
  • හයිලෙවල් මාර්ගයේ ධාවනය වන සාමාන්‍ය බස් රථ සේවා ලබා ගැනීම.
  • Park and Ride City Bus සේවාව යටතේ ආරක්ෂිතව වාහන නවතා යෑමේ පහසුකම.
  • කැළණිවැලි මාර්ගයේ දුම්රිය සේවාවන් සහ දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමේ හැකියාව.
  • නවීන මගී පර්යන්ත සහ මගීන්ට රැඳී සිටීමට ස්ථාන.
  • ඩිජිටල් කාලසටහන් මගින් බස් රථ හා දුම්රිය තොරතුරු ලබා ගැනීමේ හැතියාව.
  • භාණ්ඩ හැසිරවීම සඳහා විශේෂ පහසුකම්.
  • ව්‍යායාම කි‍රීමේ පහසුකම.
  • ATM පහසුකම්.
  • ශ්‍රවණාගාර පහසුකම්
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අනුබද්ධ දුම්රිය ස්ථානය 
 මගීන්ට රැඳී සිටීමට ඇති ස්ථානයක් 
ස්වයන්ක්‍රීය පඩිපෙල්
පඩිපෙල්
ආපන ශාලාව 
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර
ශ්‍රවණාගාරය
මාර්ග තදබදය අවම කරීම පිණිස ජනතාව පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා මෙවැනි නවමු ඉදිකිරීම් මනා පිටිවහලක් වනු නොඅනුමානය. සියළුදෙනා වෙනුවෙන් මෙය රැක ගැනීම සෑම පුරවැසියෙකුගේම වගකීම වේ.
ප්‍රධාන පිවිසුම 
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය

මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිලිබඳ තවත් තොරතුරු පිරික්සීමේ හැකියාව පවතී. 
නිල වෙබ් අඩවිය: www.mmck.lk

සටහන: උත්පල දිල්හාන්

Saturday, June 20, 2020

SLTB bus stand - Kalutara

This photo was taken on June 17, 2020 in Kalutara, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Kalutara SLTB bus stand in June 2020. -- කළුතර ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති කළුතර, මතුගම සහ අළුත්ගම ඩිපෝවන්ට අයත් බස් රථ 2020 වසරේ ජුනි මස 17 වන දින.

Tuesday, May 26, 2020

SLTB bus stand - Ja-Ela

This photo was taken on August 18, 2012 in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 18, 2012 in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Ja-Ela SLTB bus stand in August 2012. -- ජා-ඇල ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති ජා-ඇල හා වැලිසර ඩිපෝවන්ට අයත් බස් රථ 2012 වසරේ අගෝස්තු මස 18 වන දින.

Friday, May 8, 2020

SLTB bus stand - Puttalam

This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Puttalam SLTB bus stand in June 2014. -- පුත්තලම ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති පුත්තලම  හා එරාවූර් ඩිපෝවන්ට අයත් බස් රථ 2014 වසරේ ජුනි මස 26 වන දින.

Wednesday, February 5, 2020

SLTB bus stand - Wellawaya

This photo was taken on March 19, 2019 in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Wellawaya SLTB bus stand in March 2019. -- වැල්ලවාය ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති වැල්ලවාය, දෙහිඅත්තකණ්ඩිය හා තංගල්ල ඩිපෝවන්ට අයත් බස් රථ 2019 වසරේ මාර්තු මස 19 වන දින.

Wednesday, January 1, 2020

SLTB bus stand - Akuressa

This photo was taken on December 26, 2019 in Akuressa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Akuressa SLTB bus stand in December 2019. -- අකුරැස්ස ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති අකුරැස්ස ඩිපෝවට අයත් බස් රථ 2019 වසරේ දෙසැම්බර් මස 26 වන දින.

Sunday, December 1, 2019

SLTB bus stand - Mawanella

This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Mawanella SLTB bus stand in October 2013. --  මාවනැල්ල ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති මාවනැල්ල ඩිපෝවට අයත් බස් රථ 2013 වසරේ ඔක්තෝබර් මස 03 වන දින.

This photo was taken on December 08, 2016 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
බස් නැවතුම්පොලේ දකුණු පසට වන්නට පිහිටි වේදිකාවන් හි නවතා ඇති මාවනැල්ල ඩිපෝවට අයත් ISUZU MT 111L වර්ගයට අයත් බස් රථයක් 2016 වසරේ දෙසැම්බර් මස 08 වන දින. 

Saturday, April 6, 2019

SLTB bus stand - Pundaluoya

This photo was taken on January 30, 2019 in Pundaluoya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Pundaluoya SLTB bus stand in January 2019. -- පුඬළුඔය ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති කොත්මලේ ඩිපෝවට අයත් බස් රථ 2019 වසරේ ජනවාරි මස 30 වන දින.

Wednesday, March 20, 2019

SLTB bus stand - Monaragala

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Monaragala SLTB bus stand in March 2019. --  මොණරාගල ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති මොණරාගල, වැල්ලවාය සහ තණමල්විල ඩිපෝවන්ට සහ සියඹලාන්ඩුව උප ඩිපෝවට අයත් බස් රථ 2019 වසරේ මාර්තු මස 19 වන දින.

Sunday, February 24, 2019

SLTB bus stand - Mirigama

This photo was taken on January 20, 2018 in Mirigama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Mirigama SLTB bus stand in January 2018. -- මීරිගම ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති නිට්ටඹුව ඩිපෝවට අයත් බස් රථ 2018 වසරේ ජනවාරි මස 20 වන දින.

Tuesday, January 29, 2019

SLTB bus stand - Polgahawela

This photo was taken on August 15, 2018 in Polgahawela, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on August 15, 2018 in Polgahawela, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Polgahawela SLTB bus stand in August 2018. -- පොල්ගහවෙල  ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති අලව්ව (නාරම්මල උප) ඩිපෝවට සහ කෑගල්ල ඩිපෝවට අයත් බස් රථ 2018 වසරේ අගෝස්තු මස 15 වන දින.

Monday, January 7, 2019

SLTB bus stand - Moartuwa

This photo was taken on August 06, 2012 in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Moratuwa SLTB bus stand in August 2012. -- මොරටුව ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති මොරටුව ඩිපෝවට, කටුබැද්ද ඩිපෝවට සහ කොළඹ සුඛෝපබෝගී නාගරික සේවා නියමු ව්‍යාපෘතියට අයත් බස් රථ 2012 වසරේ අගෝස්තු මස 06 වන දින.

Monday, December 24, 2018

SLTB bus stand - Hambantota

This photo was taken on December 18, 2018 in Hambantota, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Hambantota SLTB bus stand in December 2018. -- හම්බන්තොට ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති අම්බලන්තොට ඩිපෝවට අයත් බස් රථ 2018 වසරේ දෙසැම්බර් මස 18 වන දින.

Friday, October 12, 2018

SLTB bus stand - Horana

This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Horana SLTB bus stand in June 2018. -- හොරණ ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති හොරණ සහ කළුතර ඩිපෝවන්ට අයත් බස් රථ 2018 වසරේ ජුනි මස 26 වන දින. පසෙකින් ඇති ලා නිල් පැහැති බස් රථය බැලු බැල්මට ශ්‍රී ලංගමට අයත් නොවන රථයක් ලෙස දිස් වූවද එය ශ්‍රී ලංගම හොරණ ඩිපෝව යටතේ ධාවනය වන NB-7489 දරණ බස් රථයයි.

Saturday, September 15, 2018

SLTB bus stand - Teldeniya

This photo was taken on September 12, 2018 in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Teldeniya SLTB bus stand in September 2018. -- තෙල්දෙණිය ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති තෙල්දෙණිය ඩිපෝවට අයත් බස් රථ 2018 වසරේ සැප්තැම්බර් මස 12 වන දින.

Saturday, August 18, 2018

SLTB bus stand - Alawwa

This photo was taken on August 15, 2018 in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Alawwa SLTB bus stand in August 2018. -- අලව්ව ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති අලව්ව ඩිපෝවට අයත් බස් රථ 2018 වසරේ අගෝස්තු මස 15 වන දින.

Saturday, August 4, 2018

SLTB bus stand - Avissawella (Seethawakapura)

This photo was taken on November 17, 2016 in Avissawella, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Avissawella (Seethawakapura) SLTB bus stand in November 2016. -- අවිස්සාවේල්ල (සීතාවකපුර) ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති අවිස්සාවේල්ල හා දැරණියගල ඩිපෝවන්ට අයත් බස් රථ 2016 වසරේ නොවැම්බර් මස 17 වන දින.

This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Avissawella (Seethawakapura) SLTB bus stand in May 2013 -- අවිස්සාවේල්ල (සීතාවකපුර) ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති අවිස්සාවේල්ල හා දැරණියගල ඩිපෝවන්ට අයත් බස් රථ 2013 වසරේ මැයි මස 03 වන දින.

This photo was taken on June 22, 2012 in Avissawella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Avissawella (Seethawakapura) SLTB bus stand in June 2012 -- අවිස්සාවේල්ල (සීතාවකපුර) ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ 122 මහරගම වේදිකාවේ නවතා ඇති මහරගම ඩිපෝවට අයත් බස් රථ 2012 වසරේ ජුනි මස 22 වන දින.

This photo was taken on May 04, 2018 in Avissawella, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Avissawella (Seethawakapura) SLTB bus stand in May 2018 -- අවිස්සාවේල්ල (සීතාවකපුර) ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති අවිස්සාවේල්ල, දැරණියගල හා මහරගම ඩිපෝවන්ට අයත් බස් රථ 2018 වසරේ මැයි මස 04 වන දින.

Sunday, April 29, 2018

SLTB bus stand - Gampaha

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Gampaha SLTB bus stand in April 2018. -- ගම්පහ ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති ගම්පහ ඩිපෝවට අයත් බස් රථ 2018 වසරේ අප්‍රේල් මස 24 වන දින.

Thursday, February 8, 2018

SLTB bus stand - Kekirawa

This photo was taken on January 26, 2017 in Kekirawa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Kekirawa SLTB bus stand in January 2017. -- කැකිරාව ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති කැකිරාව හා දඹුල්ල ඩිපෝවන්ට අයත් බස් රථ 2017 වසරේ ජනවාරි මස 26 වන දින.