Sunday, January 28, 2024

Re-bodied Ashok Leyland Comet Minor bus from SLTB Galle depot

This photo was taken on March 30, 2012, in Mahamodara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, re-bodied Ashok Leyland Comet Minor bus (GE-0155) at Mahamodara. The bus acquired to the fleet in 2000. Due to the damage caused by the Tsunami disaster in 2004, a body procured from an old bus has been grafted and repaired. This photo was taken in March 2012 while it was allocated  for the services on a local route between between Delkada and Galle.  Currently, this is used as a service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මහමෝදර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට රුහුණු බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය හේතු කොට ගෙන රථයේ මුල් බඳ අබලන් වීම නිසා මෙලෙස පැරණි බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කොට ධාවනයට සපයා තිබුණි. 2012 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ  දැල්කඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි. 2020 වසරේ කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇති මෙම රථය වර්තමානයේද ධාවනයේ පවතී.

No comments:

Post a Comment