 |
This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210. Click on the image for full size picture. |
Sri Lanka Transport Board (SLTB) Galle depot Ashok Leyland Viking IRZAR TVS bodied bus (GL 98 / 62-6529) at Galle town. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ගාල්ල නගරයේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. කටාන විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ තිබී පසුව දිවුලපිටිය ඩිපෝව වෙත ලැබී ඇති මෙම බස් රථය 2012 වසරේ පමණ ශ්‍රී ලංගම ගාල්ල ඩිපෝවට ලැබී ඇත.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
 |
This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210. Click on the image for full size picture. |
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
 |
This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210. Click on the image for full size picture. |
me uthpala NC pelak bus Auto start wenawa tika welawakin mokakda e feature eke
ReplyDeleteඒක නම් දන්නේ නෑ.. හොයල බලන්නම් එහෙම දෙයක් තියෙනවද කියල..
Delete