Showing posts with label Brij+Viking. Show all posts
Showing posts with label Brij+Viking. Show all posts

Tuesday, March 23, 2021

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Gampaha depot

This photo was taken on April 22, 2018, in Yakkala, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Brij bodied Ashok Leyland Viking 193 bus (63-3265) in the depot premises. Acquired to the GBC fleet in 2000. This photo was taken in April 2018 while it was allocated to the additional bus fleet of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. 2018 වසරේ අප්‍රේල් මස ඡායාරූපය ලබගාන්නා අවස්ථාවේ ඩිපෝවේ අතිරේක බස් රථයක් ලෙස භාවිතයේ තිබුණි. 

Monday, March 1, 2021

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Sammanthurai sub depot

This photo was taken on December 31, 2012, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, Brij bodied Ashok Leyland Viking 193 bus (63-2825) at Kataragama. Acquired to the NEBC fleet in 1999. Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. The bus was on its way to the President's induction ceremony at Kataragama when the photo was taken in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සම්මාන්තුරේ උප ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් බුත්තල කතරගම මාර්ගයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1999 වසරේ එවකට නව නැගෙනහිර බස් සමාගම (නිව් ඊස්ටර්න් බස් කම්පැනි) යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකොට තිබියෙදී, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් උප ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස අළුත්වැඩියා කර ධාවනයට සපයා තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කතරගම පැවතී ජනපති පදවිප්‍රාප්ති සැමරුම් උත්සවය වෙත ධාවනය වෙමින් තිබුණි.

Monday, February 15, 2021

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Wattegama depot

This photo was taken on May 04, 2017 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, Brij bodied Ashok Leyland Viking 193 bus (WG 30 / 63-3346) in the depot premises. Acquired to the KBC fleet in 2000. Currently allocated for local services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට මහනුවර බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. රථය වර්තමානයේ කෙටි දුර සේවා සඳහා යොදා ගැනේ.

Sunday, June 21, 2020

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Katubedda depot

This photo was taken on May 12, 2012 in Milagiriya, Western, LK using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot, Brij bodied Ashok Leyland Viking 193 bus (63-3200) at the Milagiriya junction, Colombo 04. Acquired to the CMBC fleet in 1999. Allocated for the service on the Galle road between Moratuwa and Pettah under the route number 100. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොළඹ 04 මිලාගිරිය මංසන්ධියේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. 2012 වසරේ මැයි මස ඡායාරූප ලබාගන්නා අවසථාවේ මාර්ග අංක 100 යටතේ පිටකොටුවේ සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබුණි. මේ වන විට ගාළු පාරේ මෙම දිශාවට රථ ධාවනය නොවන අතර මෙම බස් නවතුමද දැන් මෙහි නැත.  

Thursday, February 14, 2019

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Matale depot

This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, BRIJ bodied Ashok Leyland Viking bus (ML 02 / 63-3400) at the Matale town. Playing on the Rattota - Matale route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ BRIJ සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රත්තොට හා මාතලේ අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, June 8, 2016

Ashok Leyland Viking BRIJ bodied bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot Ashok Leyland Viking BRIJ bodied bus (63-3342) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කුලියාපිටිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම රථ වල බඳ Brij Associates සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුල්  පෙනුම තරමක් වෙනස් වී ඇත.

Saturday, January 3, 2015

BRIJ bodied Ashok Leyland Viking 193 bus from SLTB Maharagama depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, BRIJ bodied Ashok Leyland Viking 193 bus (MH 18 / 63-1321) at Kataragama. The bus acquired to the CMBC Mattakkuliya depot fleet in 1999. Rehabilitated and modified by depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්, BRIJ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම දී. මෙම බස් රථයේ බඳ ඉන්දියාවේ Brij & Associates සමාගමේ නිමවා 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනයට එක්ව ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකොට තිබියෙදී, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් මහරගම ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, October 8, 2014

BRIJ bodied Ashok Leyland Viking 193 bus from SLTB Rambukkana depot

This photo was taken on October 20, 2013 in Rambukkana, Sabaragamuwa, LK, using a using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, BRIJ bodied Ashok Leyland Viking 193 bus (63-1322) at Rambukkana. The bus acquired to the fleet in 1999 under the Avissawella depot. Rehabilitated and modified by the Rambukkana depot workers in 2012 to celebrate the President's induction. Allocated for the services between Rambukkana and Kegalle under the route number 681. Photo by: Ishara Chathuranga -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන, Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් වටිකින්ග් 193 වර්ගයේ බස් රථයකි. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථය 1999 වසරේ අවිස්සාවේල්ල ඩිපෝව යටතේ සේවයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති රථය, රඹුක්කන ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේදී මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 681 යටතේ රඹුක්කන හා කෑගල්ල අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ඉෂාර චතුරංග

2012 වසරේ දෙසැම්බර් මස 31 දින කතරගම කිරිවෙහෙර අසල දී.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, October 3, 2014

BRIJ bodied Ashok Leyland Viking 193 bus from SLTB Negombo depot

This photo was taken on December 14, 2012  in Minuwangoda, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot BRIJ bodied Ashok Leyland Viking 193 bus (NB 76 / 62-6528) at the Minuwangoda town. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන, Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් මිනුවන්ගොඩ නගරයේ දී. 1997 වසරේ කටාන විවිධ සේවා සමූපාකාර සමිතිය යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. කටාන විවිධසේවා සමූපාකාර සමිතිය පොදු ප්‍රවාහන සේවා වලින් ඉවත් වීමට සමගාමීව ශ්‍රී ලංගම වෙත ලැබී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වේයන්ගොඩ බලා ධාවනය වෙමින් තිබුණි.

This photo was taken on December 14, 2012  in Minuwangoda, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, August 27, 2014

BRIJ bodied Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Brij bodied Ashok Leyland Viking 193 Hinopower bus (NA-1118) in the depot premises. The bus acquired to the SLTB fleet in 2005. Allocated for the services between Kesbewa and Pettah under the route number 120 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලේනඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ ශ්‍රී ලංගම හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර රථයේ බඳ ඉන්දියාවේ බ්‍රිජ් (Brij & Associates) සමාගම මගින් නිමවා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 120 යටතේ කැස්බෑව හා පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, March 17, 2014

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Divulapitiya depot

This photo was taken on March 13, 2014 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, BRIJ bodied Ashok Leyland Viking bus (DP 79 / 63-2810) at the Negombo bus stand . Acquired to the service in 1999. Body repaired by the SLTB Udubaddawa workshop recently. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන BRIJ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මීගමුව බස් නැවතුමේ දී. රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ BRIJ සමාගම විසිනි. 1999 වසරේ ධාවනයට එක් වී ඇති රථයේ බඳ මෑත කාලීනව ශ්‍රී ලංගම උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළේ දී අලුත්වැඩියාවකට ලක් කර තිබේ. අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුමට යම් වෙනස්කම් සිදු කොට ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්න අවස්ථාවේ මාර්ග අංක 242 යටතේ මීරිගම දක්වා ධාවනයට යොදවා තිබුණි.

Tuesday, March 4, 2014

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Walapane depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, BRIJ bodied Ashok Leyland Viking bus (63-3401) at Kataragama. Rehabilitated by the depot workers in 2013 to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ සකසා ඇත්තේ BRIJ සමාගම විසිනි. රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති බස් රථය, ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, November 6, 2013

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Point Pedro depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, BRIJ bodied Ashok Leyland Viking bus (63-0402) at Kararagama. Rehabilitated (2012) by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) පේදුරුතුඩුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Brij Associates සමාගමේ නිෂ්පාදිතය. ධාවනය සීමාකර තිබී ඇති රථය, පේදුරුතුඩුව ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත.

Tuesday, October 8, 2013

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Wariyapola depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, BRIJ bodied Ashok Leyland Viking bus (WR 35 / 63-3349) at Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයකි. බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ BRIJ සමාගම විසිනි. රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක් වී ඇත. "එකමුතු ශ්‍රමය, ගමනට දිරිය" වැඩසටහන යටතේ අලුත්වැඩියා කර ධාවනයට සපයා ඇත.

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, September 8, 2013

BRIJ bodied Ashok Leyland Viking modified bus from SLTB Wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, BRIJ bodied Ashok Leyland Viking modified bus (WG 29 / 63-3345) in the depot premises. In service from year 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. ඉන්දියාවේ BRIJ සමාගම මගින් නිපදවූ මෙම බඳ සහිත බස් රථ 2 ක් පමණක් ශ්‍රී ලංගම රථ ඇණිය සතු වන අතර අනෙක් බස් රථය අයත් වන්නේ කෑගල්ල ඩිපොවටයි.  පසුකාලීන අලුත්වැඩියාවන් වලදී මෙහි මුහුණත පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇතත් පැති පෙනුම හා පසුපස පෙනුම තවමත් මුල් ආකාරයෙන්ම දැක ගත හැකිය. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇත. 

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, July 27, 2013

Ketawatta Panadura Bus service from SLTB Panadura depot -- පානදුර කැටවත්ත බස් සේවය

This photo was taken on July 23, 2013 in Beragala, Badulla, Uva, LK
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura Depot Ashok Leyland Viking Brij body bus (PN 83 / NA-1124). The Bus running under route 64 Panadura- Ketawatta via Badulla. (Pic by: Naveen Darshana) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මෙම බස්රථය මාර්ග අංක 64 ඔස්සේ පානදුර හා කැටවත්ත අතර ධාවනය බදුල්ල හරහාය. වසර 49 ක් පුරා අකණ්ඩව ධාවනය වන මෙම අපූරු බස් සේවය පිලිබඳ රසවත් කතා පුවතක් ඇත. එම කතා පුවත දිවයින පුවත්පතේ තිලක් පුෂ්පකුමාර සටහන් කර තිබුනේ මෙසේය.


Wednesday, March 6, 2013

Brij bodied Ashok Leyland Viking Hino Power bus from SLTB Ratmalana depot

This photo was taken on March 05, 2013  in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, Brij bodied Ashok Leyland Viking Hino Power bus (RL62 / NA-1143) playing on the Galle road at Milagiriya.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් අශෝක් ලේලේනඩ් වයිකින්ග් බස් රථයකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයේ බඳ ඉන්දියාවේ බ්‍රිජ් (BRIJ) සමාගම මගින් නිපදවා ඇත. 2005 වසරේ ශ්‍රී ලංගම හා එක්වී ඇත.

This photo was taken on March 04, 2013  in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 28, 2013  in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, January 17, 2013

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Karainagar depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot Brij bodied Ashok Leyland Viking bus (KR 10 / 61-5165) at Katharagama. This bus rehabilitated and modified by Karainagar depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කරයිනගර් ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රත්මලාන ඩිපෝව හා එක්වී ඇති මෙම බස් රථය, ධාවනයෙන් ඉවත්කොට තිබියෙදී 2012 වසරේ ජනාධිපති තුමාගේ පදවිප්‍රාප්තිය සැමරීම පිණිස කරයිනගර් ඩිපෝ සේවක පිරිස විසින් අලුත්වැඩියා කොට මෙලස ධාවනයට එක්කොට ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් පෙනුම වෙනස් වී ඇති බව දක්නට ලැබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, August 23, 2012

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Moratuwa depot

This photo was taken on March 13, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, BRIJ bodied Ashok Leyland Viking bus (MR 71 / 63-3187) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන BRIJ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර බඳ සකසා ඇත්තේ Brij Associates සමාගම විසිනි. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම්  හා ධාවනයට එක් වී ඇත.

This photo was taken on March 13, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, January 23, 2012

BRIJ bodied Ashok Leyland Viking 193 bus from SLTB Thalangama depot

This photo was taken on January 13, 2012, in Battaramulla, Western, LK, using a Canon IXUS 210
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, BRIJ bodied Ashok Leyland Viking 193 bus (TL 170 / 63-3196) at Koswatta, Battaramulla. The bus acquired to the CMBC fleet in 1999. This photo was taken in January 2012 while it was allocated for the service between Kollupitiya and Kaduwela under route number 177 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  තලංගම ඩිපෝවට අයත්, Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තෙදී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. 2012 වසරේ ජනවාරි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 177 යටතේ කොල්ලුපිටිය සිට කඩුවෙල බලා ධාවනය වෙමින් තිබුණි.