Saturday, January 3, 2015

Ashok Leyland Viking BRIJ bodied Padaviprapthi bus from SLTB Maharagama depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot Ashok Leyland Viking BRIJ bodied bus (MH 18 / 63-1321) at Kataragama. This bus rehabilitated and modified by depot workers (2014) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහරගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ ඉන්දියාවේ Brij Associates සමාගමේ නිපදවා ඇත. 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මට්ටක්කුලිය ඩිපෝව හා එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව ධාවනයෙන් ඉවත් කර තිබී ඇති අතර, අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් (2014) මහරගම ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

3 comments:

  1. බස්රථ නැවත නැවත නවීකරණය කරමින් භාවිතා කිරීම ජාතික ධනය ඉතිරිකිරීමකි...........

    සුබ අලුත් අවුරුද්දක් වේවා...............

    ReplyDelete
  2. ow me dawas wala dawasakata bus 1000k wath hire yanawa. langamata loku ganak labenawa. bus godaaaaaak repair karaganna puluwan wei.

    ReplyDelete
  3. mahinda iwarai. Meeting walata gaththa bus walata gewanne kawda?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...