Showing posts with label Udubaddawa body. Show all posts
Showing posts with label Udubaddawa body. Show all posts

Saturday, November 2, 2019

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019 in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Bharat bodied Ashok Leyland Viking Hinopower, bus (PT 46 / NA-4384) in the depot premises. Body repaired by the SLTB Udubaddawa workshop recently. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower, භාරත් බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2006 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථයේ බඳ මෑත කාලීනව ශ්‍රී ලංගම උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළ මගින් අලුත්වැඩියාකොට ඇත.

Monday, March 17, 2014

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Divulapitiya depot

This photo was taken on March 13, 2014 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, BRIJ bodied Ashok Leyland Viking bus (DP 79 / 63-2810) at the Negombo bus stand . Acquired to the service in 1999. Body repaired by the SLTB Udubaddawa workshop recently. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන BRIJ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මීගමුව බස් නැවතුමේ දී. රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ BRIJ සමාගම විසිනි. 1999 වසරේ ධාවනයට එක් වී ඇති රථයේ බඳ මෑත කාලීනව ශ්‍රී ලංගම උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළේ දී අලුත්වැඩියාවකට ලක් කර තිබේ. අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුමට යම් වෙනස්කම් සිදු කොට ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්න අවස්ථාවේ මාර්ග අංක 242 යටතේ මීරිගම දක්වා ධාවනයට යොදවා තිබුණි.