Tuesday, March 4, 2014

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Walapane depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, BRIJ bodied Ashok Leyland Viking bus (63-3401) at Kataragama. Rehabilitated by the depot workers in 2013 to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ සකසා ඇත්තේ BRIJ සමාගම විසිනි. රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති බස් රථය, ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. Brij. .mage aasama Indian bus body eka. ...supiri. ......

    ReplyDelete
  2. Me vidiyema maru BRIJ ekak thiyenawa Kalutara riyaduru puhunuwata pavichchi karana.

    ReplyDelete
  3. walapane depot eka wadak na..aluth turbo bus tika ehema ganna deyak na danatama..

    ReplyDelete
  4. Atthata walapane dipowa aulakma ne.wede thyenne dipowata wediyen bus adult eka. Mma hithnwa ediriyeedi thawath Honda vein kiyala.

    ReplyDelete
  5. වලපනේ ඩිපෝව දැන් ගොඩාක් හොදයි. රැට අලුතින් කොළඹට බස් එකක් දානවා කියලා ආරංචි. U/puss-rupaha-n/hinna-wlp-h/ketha-kandy-* calambo**** අපි සුහ පතනවා.!!! ඉක්මනින් අපිට මෙි සේවාවලැබෙිවි.

    ReplyDelete