Friday, October 3, 2014

Ashok Leyland Viking BRIJ bodied bus from SLTB Negombo depot

This photo was taken on December 14, 2012  in Minuwangoda, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Ashok Leyland Viking BRIJ body bus (NB 76 / 62-6528) at Minuwangoda town. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් මිනුවන්ගොඩ නගරයේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ BRIJ සමාගම විසිනි. කටාන විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ තිබී පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 14, 2012  in Minuwangoda, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. mokakda ma katana wevida sawa samupakara kiyanna.

    ReplyDelete
    Replies
    1. 1999 විතර කටාන විවිධ සේවා සමූපකාරය මගින් ඒ පළාතේ බස් සේවා පවත්වාගෙන ගිහිල්ල තියෙනව. ඔවුන් සතුව බස් 15 ක විතර ඇණියක් තිබිල. නමුත් 2010 විතර මේ සේවා නවත්තල තියෙනව. ඊට පස්සේ බස් ටික ඊට ආසන්න ලංගම ඩිපෝවන් වෙත බෙදා දීල තියෙනව. ඒ යටතේ මීගමුව හා දිවුලපිටිය ඩිපෝ වලට තමයි බස් ලැබිල තියෙන්නේ. පසු කාලීනව ඒ ඇතැම් ලැබුණු බස් ගාල්ල හා යාපන වගේ ඩිපෝ වලටත් ගිහින් තියෙනව. :)

      Delete
  2. * උත්පල අයියයෙ ලක්දිව workshop 1 sltb da, pvt da....?
    * වේහැර workshop 1 කියන්නේ ලක්දිව workshop 1td....?

    ReplyDelete
    Replies
    1. ලක්දිව වැඩපොළ 2005 වෙනකන් වහල තබුනේ! 2005 ආපහු රජයට අරගෙන, ප්‍රවාහන අමාත්‍යංශය යටතේ වෙනම සමාගමක් විදිහට තමා වැඩ කරන්නේ. බස් අලුත්වැඩියා කරනවට ඩිපෝ මගින් සමාගමට ගෙවීම් කල යුතුයි! ඒකල වැඩපොළ වේරහැර වැඩපොළට සම්බන්ධයක් නැහැ!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...