Sunday, September 8, 2013

Modified Ashok Leyland Viking BRIJ bodied bus from SLTB Wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot modified Ashok Leyland viking BRIJ bodied bus (WG 29 / 63-3345) in the depot premises. Acquired in 2000 in SLTB service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වත්තේගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. ඉන්දියාවේ BRIJ සමාගම මගින් නිපදවූ මෙම බඳ සහිත බස් රථ 2 ක් පමණක් ශ්‍රී ලංගම රථ ඇණිය සතු වන අතර අනෙක් බස් රථය අයත් වන්නේ කෑගල්ල ඩිපොවටයි.  පසුකාලීන අලුත්වැඩියාවන් වලදී මෙහි මුහුණත පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇතත් පැති පෙනුම හා පසුපස පෙනුම තවමත් මුල් ආකාරයෙන්ම දැක ගත හැකිය. 2000 වසරේ ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. 

~ වත්තේගම ඩිපෝව හා ඒ ආශ්‍රිතව ඡායාරූප හා තොරතුරු ලබා ගැනීමට සහය දක්වූ වත්තේගම ඩිපෝ කලමනාකරතුමා (එස්. අයි. මනතුංග මයා), ඩිපෝ ඉංජිනේරුතුමා (එම්. ඒ. ඩී. ආර්. යු. ගුණරත්න මයා) ඇතුළු ඩිපෝ සේවක පිරිසට විශේෂ ස්තූතිය ~

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

2 comments:

  1. kegalle depot ekata labune 63-2752 kiyana TVS body eka sahitha bus ekak.. kegalle depot eke inna booruwoo e bus eka kaalama damma.. dan dawanaye na...

    ReplyDelete
  2. kegalle depot ekata labune 63-2752 kiyana TVS body eka sahitha bus ekak.. kegalle depot eke inna booruwoo e bus eka kaalama damma.. dan dawanaye na...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...