Tuesday, October 8, 2013

Ashok Leyland BRIJ model Bus from SLTB Wariyapola

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot Ashok Leyland BRIJ body bus (WR 35 / 63-3349) at Anuradhapura. Acquired in 2000 in SLTB service.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ BRIJ සමාගම විසිනි. මෙම බස් රථය 2000 වසරේ ශ්‍රී ලංගම රථ ඇණියට එක් වී ඇත. "එකමුතු ශ්‍රමය, ගමනට දිරිය" වැඩසටහන යටතේ අලුත්වැඩියා කර ජනතා සේවයට සපයා ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

1 comment:

  1. WR depo eka dan tikak sawuttui neda.. bus ehemath hugak naha neda...... eth me wage bus hadagena duwana eka nam hari hoda wadak

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...