This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a Canon SX420 IS. Click for the full-size picture.
Lanka Metro Transit (LMT) has taken delivery of seven re-conditioned Nissan Diesel PKG-RA274KAN Space Runner buses, donated to Sri Lanka by the Japanese Government and the people of Yokohama, Japan. The official handover ceremony took place on 02 September 2026, with Japanese Ambassador to Sri Lanka, HE Akio Isomata, formally presenting the vehicles to the Sri Lankan Government. The buses are currently parked at the Thalangama depot premises, before entering passenger service. -- ජපන් රජයේ හා යොකොහාමා නගර ජනතාවගේ ඒකාබද්ධ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු නිසාන් ඩීසල් PKG-RA274KAN ස්පේස් රනර් වර්ගයේ බස් රථ හතක්, 2026 සැප්තැම්බර් මස 02 වන දින නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දෙන ලදී. එහිදී ජපන් තානාපති අකියෝ ඉසොමටා මහතා විසින් මෙම බස් රථ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම වෙත නිල වශයෙන් බාරදෙන ලදී. දැනට තලංගම ඩිපෝ පරිශ්‍රයේ ගාල් කර ඇති මෙම බස් රථ, නුදුරේ දීම මගී සේවයට පිවිසීමට නියමිතය.
This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T. Click for the full-size picture.
This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T. Click for the full-size picture.
Lanka Metro Transit (LMT) has taken delivery of 104 brand-new Foton BJ6123C buses, marking another significant step towards modernizing Sri Lanka's public transport fleet. The new buses arrived in the country on 29 July 2026 and are currently stationed at the State Engineering Corporation (SEC) yard in Wattala, where they are undergoing inspection and pre-delivery preparations before entering passenger service. -- 2026 ජූලි මස 29 වන දින ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (LMT) සමාගම වෙත ගෙන එන ලද ෆෝටන් BJ6123C බස් රථ 104 ක කාණ්ඩයකින් කොටසක් ශ්‍රී ලංකාවට ලැබුණි. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ඇණිය නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙරටට පැමිණි බස් රථ දැනට වත්තල රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ (SEC) අංගනයේ ස්ථානගත කර ඇති අතර, මගී සේවයට පිවිසීමට පෙර ඒවා පරීක්ෂා කිරීම සහ බෙදා හැරීමට පෙර සූදානම් කිරීම්, ආදාළ නියෝජිත ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම විසින් සිදු කරනු ලැබේ.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
A new urban bus service was launched today under the Lanka Metro Transit (LMT) Company. As part of this initiative, 10 Foton BJ6129C model city buses received under the Clean Sri Lanka project were deployed for operation today as a pilot project. These buses, specially designed for urban transport, are equipped with essential features expected in a modern public transportation system. These include low-floor access, facilities to accommodate wheelchairs for passengers with disabilities, and automated fare payment systems. -- අද දින ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (LMT) සමාගම යටතේ නවතම නාගරික බස් රථ සේවාවක් ආරම්භ කරන ලදී. ඒ යටතේ LMT වෙත Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ ලැබුණු ෆෝටන් BJ6129C වර්ගයේ නාගරික සේවා බස් රථ 10ක් අද දින නියමු ව්‍යාපෘතියක් ලෙස ධාවනයට එක් කරන ලදී. නාගරික සේවා වෙනුවෙන් විශේෂයෙන් සැකසුනු මෙම බස් රථ පහත් පිවිසුම් හැකියාව, ආබාධිත පුරවැසියන්ගේ රෝද පුටු ඇතුළු කිරීමේ හැකියාව, ස්වයංක්‍රීය මුදල් ගෙවීමේ හැකියාව ඇතුළු සම්මත පොදු ප්‍රවාහන පද්ධතියක පැවතිය යුතු පහසුකම් වලින් සමන්විතය.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210. Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-2662) at the badulla bus stand. Allocated for the services between badulla and Akiriya. Today (06/01/2020) When the bus traveling towards Madolsima from Passara, had fallen off a precipice near the 6th-mile post on the Passara-Madulsima road at around 5.20 pm this evening. Twelve persons are reported dead from the accident. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නවතුමේ දී. 2006 වසරේ ධාවනයට එක් වී ඇති රථය ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඇකිරිය හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.