Monday, January 6, 2020

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-2662) at the badulla bus stand. Allocated for the services between badulla and Akiriya. Today (06/01/2020) When the bus traveling towards Madolsima from Passara, had fallen off a precipice near the 6th-mile post on the Passara-Madulsima road at around 5.20 pm this evening. Twelve persons are reported dead from the accident. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නවතුමේ දී. 2006 වසරේ ධාවනයට එක් වී ඇති රථය ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඇකිරිය හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

මෙම ලිපිය පල වන අද දින (2020/01/06), සවස 17.20 ට පමණ  බදුල්ල සිට ඇකිරිය බලා ධාවනය වෙමින් තිබියෙදී එම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී ගොස් ගමන් ගත්  අය  12 දෙනෙකු පමණ මිය ගොස් 36 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. බස් රථයද දැඩි ලෙස විනාශ වී ඇත. එම අවාසනාවන්ත අනතුරෙන් මිය ගිය සියළුම දෙනා වෙනුවන් ලංගම බස් අඩවියේ කණගාටුව පල කෙරෙන අතර තුවාල ලැබූ සියළුම දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු!

අනතුරේ බරපතල භාවය පිළිබඳ අදහසක් ගැනීම වෙනුවෙන් පහත ඡායාරූපය අද දෙරණ පුවත් අඩවියෙන් උපුටාගෙන මෙසේ පළකරමු. 

No comments:

Post a Comment