Sunday, May 11, 2014

Mitsubishi Fuso Aero Star city bus from SLTB Mattakkuliya depot

This photo was taken on May 10, 2013 in Lake Crescent, Colombo, Western, LK, using a Sony LT25 Xperia V.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Mitsubishi Fuso Aero Star city bus (NA-1744) at Lake Crescent, Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් කොළඹ ලේක් චන්ද්‍රවංකයේ දී . 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණියට එක්වී ඇති රථය මෙරටට ලැබී ඇත්තේ 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ලැබෙන ජපන් ආධාරයක් වශයෙනි. කලක් ජපානයේ භාවිතා කර ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථය 1993 වසරේ නිෂ්පාදිතය. කෙසේ උවද මෙම බස් රථය මට්ටක්කුලිය ඩිපෝවට ලැබී ඇත්තේ මෑතකාලීනාවය. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 145 යටතේ මට්ටක්කුලිය හා සීමාමාලකය අතර ධාවනයට එක් කොට ඇත.

3 comments:

  1. ha ha ha, hambantota mattala airport duwanda dapu bus set eka wenda athi

    ReplyDelete
  2. මේවා වෙන්දෙසි වෙන්න දෙන්නෙ නැතුව තවම ධාවන තත්වයෙන් තියන් ඉන්න එක ගැන ලංගමේ සේවක මහත්වරුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනා. නැත්නම් අර ඉසුසු ඊසීආර් වලට ඊඑල් ආර් වලට වෙච්චි දේම වෙන්න තිබුනා.

    ReplyDelete
  3. SHAAA MARU WANDIYA NADA .OY WAGA TIKAK KGS WALA THIYANAWA MARU A TIKA NAM. ( ASHEN)

    ReplyDelete