Thursday, November 17, 2016

Classic SLTB bodied TATA 1210 E bus from SLTB Kegalle depot

This photo was taken on December 27, 2014 in Kegalle, Sabaragamuwa, LK, using a Sony Ericsson C905.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot TATA 1210 E bus (KL 42 / 30ශ්‍රී1707) at Kegalle bus stand. Body built by. (pic by: Tharindu Wikramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කෑගල්ල ඩිපෝවට අයත් ටාටා 1210 E වර්ගයේ බස් රථයකි. මෙම බස්රථයේ බඳ ශ්‍රීලංගම මගින් නිපදවා ඇත. දිගින් වැඩි බස් රථ ධාවනය කිරීමට අපහසු කඳුකර ග්‍රාමීය මාර්ග වල ධාවනය සඳහා මෙම බස් රථ යොදවනු ලැබේ. 1983 දී පමණ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වේරගොඩ හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබී ඇත. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

1 comment:

  1. KE DEPORT HAVING THISSERES 5 BUSES.REG NO ARE 30- 1483,1487,1693,1694,1707.recently only two running

    ReplyDelete