Thursday, October 6, 2016

Classic SLCTB bodied TATA 1210 D bus from SLTB Avissawella depot

This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, SLCTB bodied TATA 1210 D bus (AV 45 / 23ශ්‍රී7694) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අවිස්සාවේල්ල ඩිපෝව යටතේ ධාවනය වන පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රී ලංමගම මගින් මධ්‍යම වැඩපොළ වල දී බඳ සකසා ඇති මෙය ශ්‍රී ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment: