Tuesday, January 17, 2023

SLCTB bodied TATA LP 1210/36 bus from SLCTB Kappetipola depot

This photo was taken in 1983 in Ohiya, Uva, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Keppetipola depot, SLCTB bodied TATA LP 1210/36 bus (23ශ්‍රී9919) at Ohoya. The body of the bus was built by the SLCTB Ekala Workshop and allocated for the services in 1981. This photo was taken in 1983 while it was plaing to welimada from Udaweriya (via Boralanda and Ohiya) under route number 990.  This photo is copyrighted to the respective photographer. Courtesy: Chaminda Lakmal Kalubowila. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපොළ යටතේ බඳ එකලස් කර 1981 වසරේ ධාවනයට එක්ල කරන ලද ටාටා  LP 1210/36 වර්ගයේ බස් රථයක් ඔහිය දී. 1983 ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 990 යටතේ උඩවෙරිය සිට වැලිමඩ බලා (බොරලන්ද හා ඔහිය හරහා) ධාවනය වී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතු වේ. ඡායාරූපය උපුටා ගැනීම චන්දිම ලක්මාල් කළුබෝවිල මහතා.

No comments:

Post a Comment