Friday, February 12, 2016

CTB bodied TATA LP 1210/42 bus from SLTB Monaragala DTS

This photo was taken on September 16, 2011 in Monaragala, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala driver tanning school (DTS), CTB bodied TATA LP 1210/42 bus (23ශ්‍රී5834) in the depot premises. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ලංගම බඳ සහිත ටාටා LP 1210/42 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1972 වසරේ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ බඳ සකසා ධාවනයට එක්වූ බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

No comments:

Post a Comment