Monday, October 27, 2014

Lanka Ashok Leyland Viking bus from SLTB Wariyapola depot

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot Lanka Ashok Leyland Viking bus (61-8787) at Kurunegala bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. මෙම බස් රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී නිපදවා ඇත. ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හංහමුනව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

3 comments:

  1. මේ බස් නේද LAL 1න් ගහපු මුල්ම බස් වර්ගය

    ReplyDelete
    Replies
    1. නැහැ! LAL වැඩපලේ මුලින්ම හදල තියෙන්නේ 30ශ්‍රී කාණ්ඩයෙන් ආපු, අශෝක් ලේලන්ඩ් චීටා කියන බස් වර්ගය. හැබැයි ඒවා හදල තියෙන්නේ CTB ඩිසයින් එකට. ඒ නිසා පරණ වේරහැර බොඩියක් වගේ තමයි පෙන්නේ. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...