Saturday, February 7, 2015

Lanka Ashok Leyland Viking bus from SLTB Ratmalana depot

This photo was taken on July 24, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot Lanka Ashok Leyland Viking bus (RL 12 / 61-9306) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ වල බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී නිපදවා ඇත. 1994 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථය 2008 වසරේ පුනරුත්ථාපන ව්‍යාපෘතියක් මගින් නැවත ධාවනයට එක් කොට තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 24, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...