Sunday, April 27, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Polonnaruwa depot

This photo was taken on April 22, 2014 in Lahugala, Polonnaruwa, North Central, LK, using a Nikon D5200.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Latec TATA LP 1210/52 bus (PL 25 / 62-0372) on the Parakrama Samudrya bund near Kalahagala. Body built by Latec with Duple Metsec. Playing on a local route between Kaduruwela and Abanganga under the route number 847. Photo by Rajitha Perera -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කලහගල ආසන්නයේ පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත දී. ලටෙක් සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව මෙරටදී බඳ සකසා ඇති මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත්තේ 1994 වසරේය. චායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 847 යටතේ කදුරුවෙල හා අඹන්ගඟ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: රජිත පෙරේරා

1 comment:

  1. uthpala PL ta 61 saha 62 latec sahenna godak thiyenawa. dan depowalin godakama 61 62 eka latec 1k wath naa. PL depo ekanam harima great neda

    ReplyDelete