Tuesday, November 4, 2014

Dimo TATA 1313 bus from SLTB Wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot Dimo TATA 1313 bus (WG 11 / 62-2127) in the depot premises. Original Body built by Dimo Lanka auto assembly Ltd. Acquired in 1995. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) වත්තේගම ඩිපෝවට අයත් ඩිමෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 1313 වර්ගයේ තට්ටුවට (chassis) ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ නිපදවා ඇති මෙම බස් රථ, ලංගම රථ ඇණිය හා එකතු වන්නේ 1995 වසරේදී පමණය. මෙම බස් රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇතුළු ඇතැම් කොටස් පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...