Saturday, June 29, 2019

Latec TATA LP 909/36 bus from SLTB Kurunegala south depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, Latec TATA LP 909/36 bus (KGS 61 / 61-9669) in the depot premises. Allocated on a local route between Alawwa and Kurunegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම හා ඩියුපල් මෙට්සෙක් සමාගම විසින් මෙරටදී (පුද්ගලික කරණය කරන ලද ලංගම වැඩපොළ වල දී) බඳ එකලස් කර ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ලැබුණු බස් රථයකි. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ අලව්ව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment