Sunday, May 18, 2014

Lanka Ashok Leyland Viking bus from SLTB Nikaweratiya depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nikaweratiya depot, Lanka Ashok Leyland Viking bus (NK 24 / 62-0174) at Kataragama. Body built by Lanka Ashok Leyland Limited in 1994. Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිකවැරටිය ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ කතරගම දී. රථයේ බඳ ලංකා අශෝක් ලෙනන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී එකලස් කර 1994 වසරේ ධාවනයට එක් කොට ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකාර තිබේ ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් නිකවැරටිය ඩිපෝවේ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Rear view of the bus (in the depot premises) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (ඩිපෝ පරිශ්‍රයේ දී)
This photo was taken on December 30, 2012 in Nikaweratiya, Wayamba, LK.
Click for the full size picture.

4 comments:

  1. mata nm penne meka ekala body ghla wgee

    ReplyDelete
    Replies
    1. සමහර විට වෙන්න පුළුවන්! :)

      Delete
  2. ithin padawiyakta ekala bodyk daana 1 boru wadk neh?? depot 1ke ayge mahansiyen hduna 1k nemei ne?

    ReplyDelete
    Replies
    1. ow! eth inthin Lakdiwa body gahuwath depot eken gewala ne hadawanne. e nisa waradak kiyannath baha! :)

      Delete