Wednesday, May 14, 2014

Ashok Leyland Viking Colombo Rider modified bus from SLTB Maharagama depot

This photo was taken on May 14, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Viking Colombo Rider modified bus (MH 143 / 63-4294) in the National Cancer Institute premises. Ready to leave for Pettah under the route number 138. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් කලම්බෝ රයිඩර් වර්ගයේ බස් රථයක්, මහරගම ජාතික පිළිකා ආයතන පරිශ්‍රයේ දී. 2000 වසරේ, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇති මෙම බස් රථයේ මුල් පෙනුම මේ වන විට වෙනස් වී ඇත්තේ පසු කාලීන අළුත්වැඩියාවන් නිසාය. රථය පිළිකා ආයතනයේ සිට මාර්ග අංක 138 ඔස්සේ පිටකොටුව බලා ධාවනය වීමට සූදානමින්. රෝහල වෙත එන රෝගීන් හා රෝගීන් බැලීමට එන ජනතාවගේ පහසුව වෙනුවෙන්, රෝගීන් බැලීමේ වේලාවන් වලදී අඛණ්ඩව මෙම සේවා ක්‍රියාත්මක කර තිබේ. ඡායාරූපය ලබාගත්තේ 2014 මැයි මස 14 වන වෙසක් පුන් පොහෝ දිනයේය.

No comments:

Post a Comment