Monday, November 7, 2016

Ashok Leyland Viking 193 Colombo Rider bus from SLTB Yatinuwara depot

This photo was taken on April 28, 2016, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, Colombo Rider Ashok Leyland Viking 193 bus (GC-1250) in the depot premises. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the KBC fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ, එවකට මහනුවර බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. රථයේ මුල් පෙනුම බොහෝ දුරට තවමත් නිරීක්‍ෂණය වේ.

2 comments:

  1. මේකෙම අනිත් බස් එක GD 1258 තමයි ඉස්සර අපේ පාරේ වැඩ කරේ..

    ReplyDelete
  2. Md danwemak tebuna

    ReplyDelete