Monday, November 7, 2016

Ashok Leyland Viking Colombo Rider bus from SLTB Yatinuwara depot

This photo was taken on April 28, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot Colombo Rider Ashok Leyland Viking bus (GC-1250) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇත. බොහෝ දුරට මෙම බස් රථයේ මුල් පෙනුම තවමත් දැකගත හැක.

1 comment:

  1. මේකෙම අනිත් බස් එක GD 1258 තමයි ඉස්සර අපේ පාරේ වැඩ කරේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...