Thursday, September 22, 2016

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Angoda depot

This photo was taken on September 14, 2016 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot Colombo Rider Ashok Leyland bus (AG 41 / GB-5492) at Bambalapitiya. This bus re-bodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අංගොඩ ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු බම්බලපිටියේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෙම බස් රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ (body) අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස සේවයට යොදවා ඇත. 2013 වසරේ අංගොඩ ඩිපෝව මගින් ජනපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් අළුත්වැඩියා කෙරුනේ මෙම බස් රථයයි

No comments:

Post a Comment