Tuesday, December 17, 2013

Ashok Leyland Viking Colombo Rider modified bus from SLTB Matara depot

This photo was taken on November 07, 2013 in Galle , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Ashok Leyland Viking Colombo Rider modified bus (MT 46 / 63-4918) at the Dikwella bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් දික්වැල්ල බස් නැවතුම්පොළේ දී. අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී, සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

No comments:

Post a Comment