Friday, July 26, 2013

Lakdiwa Workshop Reconstructed Colombo Rider Ashok Leyland from SLTB Rathmalana depot

This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Sri Lanka Transport Board (SLTB) Ratmalana depot Colombo Rider Ashok Leyland bus (RL 90 / 63-4250) in the depot premises. This Bus re-constructed by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයකි. රත්මලාන ඩිපෝ පරිශ්‍රයේ දී ලබාගත් ඡායාරූප වේ. මෙහි බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ (body) අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යොදවා ඇත.

~ රතමලාන ඩිපෝව හා ඒ ආශ්‍රිතව ඡායාරූප ගැනීමේදී සහ තොරතුරු ලබා ගැනීමේ දී සහය දැක්වූ රත්මලාන ඩිපෝඅධිකාරි තුමා (නිශාන්ත ප්‍රනාන්දු මයා) ඇතුළු ඩිපෝ සේවක පරිසට විශේෂ ස්තූතිය  ~

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතලත.
This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

3 comments:

  1. meka rajasanthka kiwwta meken repair karana bus wala bande yatin gahanne lakdiwa engeniring privte ltd kiylane aaa aiyy????

    ReplyDelete
    Replies
    1. දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රවාහන අමාත්යංශය යටතේ තියෙන සමාගමක් විදිහට. ඒ කියන්නේ වෙනම ආයතනයක්. ඒක වෙනම යැපෙන්නේ. නමුත් එකේ සම්පූරණ අයිතිය තියෙන්නේ රජයට. :)

      Delete
  2. RL lage colombo rider godak duwanawa RL15GB4446 RL45 63-4286 RL46 63-4291 RL47 63-4303 RL51GB4442 RL52GB4442 &RL9063-4250 me okkoma 255rute dawanayawenawa

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...