Thursday, May 12, 2016

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot Colombo Rider Ashok Leyland bus (HG 18 / GB-4447) in the depot premises. This bus re-bodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෙම බස් රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ (body) අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යොදවා ඇත.

No comments:

Post a Comment