Thursday, January 1, 2015

Colombo Rider Ashok Leyland Padaviprapthi bus from SLTB Teldeniya depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Theldeniya depot Colombo Rider Ashok Leyland Viking bus (TD 58 / GB-5482) at Kataragama bus stand. This bus rehabilitated and modified by depot workers (2014) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෙල්දෙණිය ඩිපෝවට අයත් කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. මම බස් රථ Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදී  නිපදවා ඇත. හෝමාගම ඩිපෝව මගින් පසු කාලීනව ධාවනයෙන් ඉවත් කර තිබී ඇති මෙම බස්  රථය, අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන  වසර සැමරීම නිමිත්තෙන් (2014) තෙල්දෙණිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

4 comments:

  1. Interior images neddoo

    ReplyDelete
  2. ලබන්නාවූ නව වසර…!!!
    උණු උණු Income එන,
    Bugs නැති,
    Super වැඩ්ඩෝ සෙට් වෙන,
    ගින්දර බස් Develop වෙන,
    SLTB රස වැහෙන,
    ශ්‍රීමත් සුභ නව වසරක් වෙවා……!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වේවා!
      ඔබටත් සුභ නව වසරක් වේවා!! :D

      Delete
  3. ahhh meka HG14 neda hg wala duwapu 63-4697 63-4184 63-4698 63-4187 wage tata bus saha GE3888 61-5251 61-5252 63-3762 wage odak bus dan wena depot wala neda oya 63-3762 dan AL duwanawaa AL49 meka HG44 kalin tibbe

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...