Tuesday, July 1, 2014

Ashok Leyland Viking Colombo Rider modified bus from SLTB Mattakkuliya depot

This photo was taken on April 10, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Colombo Rider Ashok Leyland Viking modified bus (GC-1261) at the Bambalapitiya junction SLTB bus stand. Recently re-bodied by the Ekala Lakdiwa engineering workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වී ඇත්තේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෙම බස් රථයේ බඳ, මෑත කාලීනව ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම විසින් පුර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

2 comments:

  1. Colombo rider model eka nan lassanai. eth kal pewethmanan anthimai. sellam badu wagei. me body eka fiber nathuwa aluminium walin kal pawathina widihata haduwanan lankawe no 1 ekata wikinenena bus eka meka wenna thibuna. api podi kale mewa diha magic wage balagena hitiye.....ada thathwayanan dakkama dukai...! habai hondata thiyena pvt ewa thamath aluth ewa athara kepila penawa.

    ReplyDelete
    Replies
    1. ඔව්! ගොඩක් බස් වල බොඩිය සම්පූර්ණයෙන්ම හදල තියෙනේ. බොහොම කලාතුරක්න් ලංගමේ දකින්න පුළුවන් මුල් මුහුණ තියෙන බස් එකක්. හොඳටම තියෙන කලම්බෝ රයිඩර් බස් එකක් තමයි නිට්ටඹුව ඩිපෝවේ 2013 පදවිප්‍රාප්ති බස් එක. :)

      Delete