Thursday, February 19, 2015

Ashok Leyland Colombo Rider padaviprapthi bus from SLTB Wennappuwa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot Colombo Rider Ashok Leyland bus (WP 27 / GA-6373) in Kataragama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. හිටපු ජනාධිපතිතුමා ගේ  දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...