Monday, August 26, 2013

Colombo Rider Ashok Leyland Padaviprapthi bus from SLTB Puttalam depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot Colombo Rider  Ashok Leyland bus (PT 97 / 63-4566) at Kataragama.  This bus rehabilitated (2012) by Puttalam depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පුත්තලම ඩිපෝවට අයත් කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් කතරගම දී. මෙම බස් රථය 2000 වසරේ දී ලංගම හා එකතු වී ඇත. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. කලක් ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථය 2012 වසරේ දෙසැම්බර් මස, පුත්තලම ඩිපෝ සේවක පිරිස විසින් පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්කර නැවත ධාවනයට එකතු කර ඇත්තේ, අතිගරු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍ප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

4 comments:

  1. meka 2001 wenna banee mokoo 2000 year anthima weddi GA kande bus awe ee nisa meka 2000 wiya uthui mage adahasa

    ReplyDelete
  2. godak hodai...lassanata rapair karala tiyanawa....mul penuma wenas unath..

    ReplyDelete
  3. meka mee ekala body 1nee padawiyata dala thiyenne

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...