Friday, January 27, 2017

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Dambulla depot

This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot Ashok Leyland Viking Colombo Rider bus (GA-6202) in the depot premises. This bus re-bodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දඹුල්ල ඩිපෝවට අයත් කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. 2016 වසරේ අග භාගයේ දී මෙම බස් රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යෙදවීමට නියමිතව ඇත.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment