Showing posts with label Viking+Bharat body. Show all posts
Showing posts with label Viking+Bharat body. Show all posts

Sunday, May 31, 2020

Bharat bodied Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Ambalantota depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Bharat bodied Ashok Leyland Viking 222 Hinopower, bus (NA-4675) at Homagama. Acquired to the SLTB fleet in 2007. Playing to Colombo from Hambantota under the route number 122. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 Hinopower වර්ගයේ බස් රථයක් හෝමාගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2012 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 122 යටතේ හෝම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි.

Monday, February 17, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Galle depot

This photo was taken on December 26, 2019 in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Ashok Leyland Viking Hinopower bus (NA-4077) at Galle. Recently re-bodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). Allocated on a local route between Imaduwa and Galle -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower වර්ගයේ බස් රථයක් ගාල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. රථය නැවත පින්තාරුවේ දී පැරණි ලංගම වර්ණ රටාවෙන් වර්ණ ගන්වා තිබීම කැපී පෙනේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඉමදුව හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, January 30, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Kurunegala south depot

This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot Ashok Leyland Viking Hinopower bus (KGS 114 / NA-4237) at the Kurunegala bus Stand. Ready to leave for Kuliyapitiya under a Deyata Kirula 2014 special service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ දැයට කිරුල 2014 ප්‍රදර්ශනයේ විශේෂ සේවා යටතේ කුලියාපිටිය බලා ධාවනයට යොදවා තිබුණි.

Saturday, November 2, 2019

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019 in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Bharat bodied Ashok Leyland Viking Hinopower, bus (PT 46 / NA-4384) in the depot premises. Body repaired by the SLTB Udubaddawa workshop recently. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower, භාරත් බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2006 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථයේ බඳ මෑත කාලීනව ශ්‍රී ලංගම උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළ මගින් අලුත්වැඩියාකොට ඇත.

Tuesday, May 1, 2018

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Dambulla depot

This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (DB 34 / NA-3853) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් වර්ගයේ බඳකින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2006 වසරේ අග භාගයේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථය මාර්ග අංක 581/2 යටතේ බකමූණ හා දඹුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, July 2, 2015

Bharat bodied Ashok Leyland Viking 193 bus from SLTB Karainagar depot

This photo was taken on December 20, 2014, in Jaffna, Northern, LK, using a Canon IXUS 145.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot, Bharat bodied Ashok Leyland Viking 193 bus (63-0474) at the Jaffna central bus stand. Acquired to the NRTB fleet in 1998. Allocated for the services between Karainagar and Jaffna under the route number 786. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාරයිනගර් ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1998 වසරේ එවකට උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ කාරයිනගර් ඩිපෝව හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 786 යටතේ කාරයිනගර් හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මධුසංක.

Friday, February 13, 2015

Bharat bodied Ashok Leyland Viking 193 bus from SLTB Thalangma depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Bharat bodied Ashok Leyland Viking bus (TL 20 / 63-2980) at Kataragama. Acquired to the CMBC fleet in 1999. Rehabilitated in 2014 by the Thalangma depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ රථ ඇණිය හා එක්වී ඇති රථයේ බඳ භාරත් (Bharat Coach Builders) සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති මෙම බස් රථය, තලංගම ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර 2014 වසරේ දී නැවත ධාවනයට සපයා ඇත්තේ හිටපු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, June 28, 2014

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Udahamulla depot

This photo was taken on June 24, 2014 in Borella, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Bharat bodied Ashok Leyland Viking bus (UM 45 / 61-4121) at the Borella Junction. Acquired to the PTS Mattakkuliya depot in 1992. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් බොරැල්ල මංසන්ධියේ දී. 1992 වසරේ දී එවකට සීමා සහිත මට්ටක්කුලිය ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලංගම මට්ටක්කුලිය ඩිපෝව) මගින් ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති මෙම බස් රථය පසුකාලීනව මෙලෙස උඩහමුල්ල ඩිපෝව වෙත අනියුක්ත කර ඇත්තේ මට්ටක්කුලිය ඩිපෝ සේවයක පිරිස දියත් කල වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසාය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 176 යටතේ නුගේගොඩ සිට බොරැල්ල බලා ධාවනයට යොදවා තිබුණි.

Saturday, April 26, 2014

Ashok Leyland Viking Hinopower bus from SLTB Tangalle DTS

This photo was taken on November 07, 2013 in Tangalle , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle driver training school, Ashok Leyland Viking Hinopower bus (NA-5248) in the Tangalle depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් තංගල්ල ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත.

Friday, March 21, 2014

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Thalangma depot

This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Bharat bodied Ashok Leyland Viking bus (TL 161 / 63-2979) in the depot premises. Rehabilitated in 2013 by the Thalangma depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ භාරත් කෝච් සමාගමේ නිෂ්පාදිතය. 1999 වසරේ ධාවනයට එක්වී පසු කාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති මෙම බස් රථය, තලංගම ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර 2013 වසරේ දී නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, March 16, 2014

Ashok Leyland Viking HinoPower bus from SLTB Puttalam depot

This photo was taken on September 20, 2013 in Madampe, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Ashok Leyland Viking HinoPower bus (PT 76 / NA-3983) at Madampe. Playing from Puttalam to Colombo under the route No.04 Puttalam - Colombo. Photo by Bhanuka Pahan. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් හිනොපව්ර් වර්ගයේ බස් රථයක් මාදම්පේ ප්‍රදේශය පසු කරමින්. රථය 2006 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 04 යටතේ පුත්තලම සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය: භානුක පහන්

Monday, February 10, 2014

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Horana depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Bharat bodied Ashok Leyland Viking bus (HR 121 / 63-3002) at Kararagama. Rehabilitated (2012) by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Bharat Coach Builders සමාගමේ නිෂ්පාදිතය. ධාවනයන් සීමා කර තිබී ඇති බස් රථය, 2012 වසරේ දී හොරණ ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

Tuesday, January 14, 2014

Ashok Leyland Viking Hinopower bus from SLTB Wellawaya depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot, Ashok Leyland Viking Hinopower bus (WW 61 / NA-3614) at the Bandarawela bus stand. Allocated for the services between  Monaragala and- Bandarawela via Ella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙල බස් නැවතුමේ දී. 2006 වසරේ ධාවනය එක්වූ බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මොනරාගල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, October 27, 2013

Bharat bodied Ashok Leyland Hinopower bus from SLTB Horana depot

This photo was taken on October 02, 2013 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hoarana depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (HR 109 / NA-4075) near the Racecourse, Colombo 07. Playing to Bulathsinhala  from Colombo on the route no. 120. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කොළඹ 07, තුරඟ තරඟ පිටිය ආසන්නයේ දී. රථය මාර්ග අංක 120 ඔස්සේ කොළඹ සිට බුලත්සිංහල බලා ධාවනය වන අවස්ථාවකි. 2006 වසරේ ධාවනයට එක් වූ බස් රථයකි.

Monday, October 7, 2013

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Meethotamulla

This photo was taken on September 13, 2013  in Ganegama, Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (MM 28 / NA-3421) at Ganegama. Having a small brake while playing under the route No.03 from Colombo to Ambilipitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝ පවර් වර්ගයේ බස් රථයක් ගනේගම දී. 2006 වසරේ ධාවනයට එක්වී ඇති රථයට දුර ගමන් සඳහා ඔබින පරිදි උස් ඇන්ද සහිත ආසන පෙළක් ඩිපෝව මගින් සවි කොට තිබේ. රථය මාර්ග අංක 03 ඔස්සේ කොළඹ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වන අතරතුර කෙටි විවේකයක් වෙනුවෙන් රැඳී සිටි අවස්ථාවකි.

This photo was taken on September 13, 2013  in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, September 25, 2013

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitya depot, Bharat bodied Ashok Leyland Viking bus (61-5251) at Kuliyapitiya. The bus acquired to the PTS Homagama depot in 1993. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Bharat බඳ සහිත බස් රථයක් කුලියාපිටියේ දී.  1993 වසරේ දී එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ හෝමාගම ඩිපෝවට ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. හෝමාගම ඩිපෝවෙන් ධාවනයන් සීමා කර තිබියෙදී කුලියාපිටිය ඩිපෝව මගින් නැවත අලුත්වැඩියා කර ජනතා සේවයට සපයා ඇත. පාසල් ධාවන වාරයක හොරහැපොල බලා ධාවනය වෙමින්.

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, April 15, 2013

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Badulla depot

This photo was taken on June 26, 2012  in Kilinochchi, North, LK, using a Sony Cyber-shot DSC-W50.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Bharat bodied Ashok Leyland Viking  Hinopower bus (BD 123 / NA-3837) at Kilinochchi. Allocated for the services under the route No. 218-581 Badulla - Jaffna via Mahiyangana and Kaduruwela. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් කිලිනොච්චියේ දී. රථය මාර්ග අංක 218-581 ඔස්සේ බදුල්ල  හා යාපනය අතර ධාවනය වන අවස්ථාවකි.

Thursday, February 14, 2013

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Kesbewa depot

This photo was taken on September 10, 2012  in Piliyandala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (KB 108 / NA-4178) playing on the route No 120 from Kesbewa to Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයට අයත් බස් රථයක් කැස්බෑවේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස රථයේ බඳ භාරත් කෝච් බිල්ඩර්ස් සමාගමේ නිෂ්පාදිතය. රථය මාර්ග අංක 120 යටතේ කැස්බෑව සහ පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, November 12, 2012

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Kadawatha depot

This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Bharat bodied Ashok Leyland Viking bus (KW 38 / 63-3000) parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලෙන්ලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ Bharat සමාගම මගින් එකලස් කරන ලද්දකි. මෙම බස් රථය 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත.

අවසන් යාවත්කාලීනය: 2014 අගෝස්තු මස 08 වන දින

Wednesday, October 3, 2012

Ashok Leyland Viking Hinopoer bus from SLTB Ja-Ela depot

This photo was taken on Auguast 18, 2012  in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (JL 71 / NA-4136) at the Ja-Ela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝ පවර් වර්ගයේ බස් රථයක් ඩිපෝව ඉදිරිපිටදී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය "භාරත්' වර්ගයේ බඳකින් යුක්තය.