Monday, November 12, 2012

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Kadawatha depot

This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Bharat bodied Ashok Leyland Viking bus (KW 38 / 63-3000) parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලෙන්ලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ Bharat සමාගම මගින් එකලස් කරන ලද්දකි. මෙම බස් රථය 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත.

අවසන් යාවත්කාලීනය: 2014 අගෝස්තු මස 08 වන දින

1 comment:

  1. කියන්න සතුටුයි.. දැනටත් කඩවත 223 ගනේමුල්ල කියන Route Permite එක යටතේ ධාවනය කරනවා...

    ReplyDelete