Friday, February 13, 2015

Ashok Leyland Viking Ruby bodied padaviprapthi bus from SLTB Thalangma

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot Ashok Leyland Viking Ruby bodied bus (TL 20 / 63-2980) at Kataragama. This bus rehabilitated (2014) by Thalangma depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) තලංගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම රථ වල බඳ රූබි (Ruby Coach Builders) සමාගමේ නිෂ්පාදිතය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය, තලංගම ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර (2014 වසරේ දී) ජනතා සේවයට සපයා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජාපක්ෂ මැතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම පිණිසයි. මෙම බස් රථය 1999 වසරේ තලංගම ඩිපෝවට ලැබී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

2 comments:

  1. meka kalin TL164 godak kal dawanayen iwath karapu ekk nemi eth hodai wadee! TL thibuna 63-2981 th dan HOMAGAMA depo eken hadala duwanawa neda (HG15)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...