Monday, February 10, 2014

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Horana depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Bharat bodied Ashok Leyland Viking bus (HR 121 / 63-3002) at Kararagama. Rehabilitated (2012) by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Bharat Coach Builders සමාගමේ නිෂ්පාදිතය. ධාවනයන් සීමා කර තිබී ඇති බස් රථය, 2012 වසරේ දී හොරණ ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

2 comments:

  1. This is not a Ruby body..This is Bharat..

    ReplyDelete
  2. RUBY saha BHARAT athara wenasa tikk kiyanna puluwanda attatama NA bus walath me wenasa tinawa neda. samanyayen NA32++ NA33++ NA34++ kanda awe bharat kiyala kiyanawa. mewala sylanser shabdaya wenas. uthpala aiye tikk pahadilikarala denna puluwanda. TKS.

    ReplyDelete