Sunday, October 27, 2013

Bharat bodied Ashok Leyland Hinopower bus from SLTB Horana depot

This photo was taken on October 02, 2013 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hoarana depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (HR 109 / NA-4075) near the Racecourse, Colombo 07. Playing to Bulathsinhala  from Colombo on the route no. 120. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කොළඹ 07, තුරඟ තරඟ පිටිය ආසන්නයේ දී. රථය මාර්ග අංක 120 ඔස්සේ කොළඹ සිට බුලත්සිංහල බලා ධාවනය වන අවස්ථාවකි. 2006 වසරේ ධාවනයට එක් වූ බස් රථයකි.

No comments:

Post a Comment