Saturday, June 28, 2014

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Udahamulla depot

This photo was taken on June 24, 2014 in Borella, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Bharat bodied Ashok Leyland Viking bus (UM 45 / 61-4121) at the Borella Junction. Acquired to the PTS Mattakkuliya depot in 1992. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් බොරැල්ල මංසන්ධියේ දී. 1992 වසරේ දී එවකට සීමා සහිත මට්ටක්කුලිය ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලංගම මට්ටක්කුලිය ඩිපෝව) මගින් ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති මෙම බස් රථය පසුකාලීනව මෙලෙස උඩහමුල්ල ඩිපෝව වෙත අනියුක්ත කර ඇත්තේ මට්ටක්කුලිය ඩිපෝ සේවයක පිරිස දියත් කල වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසාය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 176 යටතේ නුගේගොඩ සිට බොරැල්ල බලා ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment