Saturday, April 12, 2014

Ashok Leyland Lynx D type bus from SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Ashok Leyland Lynx D type bus (NT 101 / NB-5616) at the Nittambuwa bus stand. Allocated for the services between Nittambuwa and Giriulla via a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx D කාණ්ඩයේ බස් රථයක් නිට්ටඹුව බස් නැවතුමේ දී. 2013 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූප ලබගාන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ නිට්ටඹුව හා ගිරිඋල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment