Tuesday, July 5, 2016

Kurunegala Workshop rebodied Wesco TATA 1313 bus from SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot Wesco TATA 1313 bus (NT 96 / 62-7136) at Nittambuwa bus stand. This bus rehabilitated and modified by SLTB Kurunegala provincial worskop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) නිට්ටඹුව ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් නිට්ටඹුව බස් නැවතුමේ දී. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. බඳ අබලන්ව පැවතී ඇති මෙම බස් රථය කුරුණෑගල ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ දී බඳ අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment