Thursday, February 6, 2014

Hino HT2MLAA city bus form SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Hino HT2MLAA city bus (NA-1728) at the Nittambuwa bus stand. Acquired to the SLTB fleet in 2005 as an aid from the Japanese Government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් හිනෝ HT2MLAA වර්ගයේ බස් රථයක් නිට්ටඹුව බස් නැවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති මෙම බස් රථය 1993 වසරේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් මෙරටට ලැබී ඇත. මුලින් මහියංගණ ඩිපෝවට ලබා දී තිබී ඇති මෙම බස් රථය, එම ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කර, නිට්ටඹුව ඩිපෝවට ගෙනැවිත්දමා තිබියෙදී, නිට්ටඹුව ඩිපෝවේ සේවක මහත්වරුන්ගේ මූලිකත්වයෙන්, ධාවනයෙන් ඉවත්කර තිබුණු වෙනත් බස් රථ වල කොටස් ද උපයෝගී කොටගෙන, එන්ජිම අලුත්වැඩියාවකට ලක්කර නැවත ධාවනයට සපයා තිබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ගුවන්තොටුපොළ හා නිට්ටඹුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. driver mahaththayata sammanayak denda one, aye kadunoth soththi thamai.

    ReplyDelete
    Replies
    1. ow! eyama thama engine eka eliyata aragena bus eka hadala thiyenne! mama photo ganna giya dawase eya niwadu. naththam photo ekak daanawa

      Delete
  2. Harima hoda wedak. MY depo eka bus eka mas karapu nathi ekama loku deyak.
    NT depo eke bus walata mokada une

    ReplyDelete