Sunday, November 15, 2020

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Nittambuwa depot

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot IRZAR TVS bodied Ashok Leyland Viking 193 bus (NT 63 / 63-3409) near the SLTB rest house, Kataragama. The bus acquired to the depot fleet in 2000. Rehabilitated by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම ශ්‍රී ලංගම විශ්‍රාම ශාලාව ඉදිරිපිට දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. 2014 වසරේ ජනපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් මෙලෙස පූර්ණ අලුත්වැඩියාවක් සිදු කර ධාවනයට සපයා ඇති අතර අළුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් ආරක්‍ෂා කරගෙන ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

No comments:

Post a Comment