Sunday, August 11, 2013

Mitsubishi Fuso Aero Star city bus from SLTB Nittambuwa depot

This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot Mitsubishi Fuso Aero Star city bus (NT 17 / NA-0473) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ මෙම බස් රථ ශ්‍රී ලංගමට ලැබෙන්නේ, 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයට ලැබෙන ජපන් ආධාර වශයෙනි. කලක් ජපානයේ භාවිතා කර ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය.

Side view -- බස් රථයේ පැති පෙනුම. (මෙම රථයේ පිටුපස දොරටුව අනෙක් බස් රථ වල මෙන් හැකිලෙන දොරටුවක් නොවේ)
This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.

This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.
This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.
This photo was taken on February 24, 2012  in Nittambuwa, Western, LK, using a Sony DSC W55.
Click for the full size picture.

No comments:

Post a Comment