Tuesday, September 4, 2012

LAL bodied Ashok Leyland Viking bus from SLTB Nittambuwa depot

This photo was taken on September 03, 2012  in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot Lanka Ashok Leyland bodied Ashok Leyland Viking bus (NT 34 / 62-2655) at the Nittambuwa bus stand. This bus rehabilitated by depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් නිට්ටඹුව බස් නැවතුම්පොළේ දී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ හෝමාගම පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ වැඩපොළේ දී එකලස් කරන ලද්දකි. පසුකාලීනව ධාවනයෙන් ඉවත්කර තිබී ඇති මෙම බස් රථය ජනාධිපති දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් 2010 වසරේ දෙසැම්බර් මස නිට්ටඹුව ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත මෙලෙස ජනතා සේවයට යොදවා ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 03, 2012  in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment