Tuesday, September 4, 2012

Nittambuwa Depot Padaviprapthi Bus (LAL Viking)

This photo was taken on September 03, 2012  in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa Depot Ashok Leyland Viking bus (NT 34 / 62-2655) at Nittambuwa Bus stand. This bus rehabilitated by depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංගම නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් නිට්ටඹුව බස් නැවතුම්පොළේ දී. ධාවනයෙන් ඉවත්කර තිබු මෙම බස් රථය අතිගරු ජනාධිපති තුමාගේ පදවිප්‍රාප්තිය නිමිත්තෙන් නිට්ටඹුව ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත මෙලෙස ජනතා සේවයට යොදවා ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 03, 2012  in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...