 |
This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Matugama depot, Wesco ISUZU MT 112 bus (63-2961) in the depot premises. Previously used as the Mobile Operation Unit bus of the SLTB. Now using for normal services. Body Modification done by the SLTB Kurunegala Workshop. -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) මතුගම ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT 112 වර්ගයේ බස් රථයකි. මෙම රථයේ ඇති විශේෂත්වය නම් කලක් මෙම රථය ශ්රී ලංගම ජංගම මෙහෙයුම් ඒකක රථයක් ලෙස භාවිතා වී තිබීමයි. එකල මෙම රථය තුල ඇඳක්, ජල සැපයුම් පද්දතියක්, දුරකථන පහසුකම්, කුඩා කාර්යාලයක් හා කුඩා රැස්වීම් ශාලාවක් ආදිය තිබී ඇත. මෙම රථය ජංගම මෙහෙයුම් ඒකකයක් ලෙස සකසා ඇත්තේ කුරුනෑගල ප්රාදේශීය වැඩපොළ මගිනි. ජංගම මෙහෙයුම් ඒකකයක් ලෙස පරිවර්ථනයට පෙර නිට්ටඹුව ඩිපෝවට අනියුක්තව තිබුණු මෙම බස් රථය වර්තමානයේ ජංගම මෙහෙයුම් ඒකක රථයක් ලෙස භාවිතා නොවන අතර මතුගම ඩිපෝවට අනියුක්තව සාමාන්ය සේවා යටතේ ධාවනය වේ. වර්තමානයේ බසයට ජවය සැපයෙන්නේද අශෝක් ලේලන්ඩ් එන්ජිමක් මගිනි.
 |
This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. |
 |
This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. |
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
 |
This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. |
Inside of this bus as the Mobile operation unit (Pic by: Upul Senadheera) -- ශ්රී ලංගම ජංගම මෙහෙයුම් ඒකකය ලෙස භාවිතා වූ අවදියේදී මෙම බස් රථයේ ඇතුලත. (ඡායාරූපය: උපුල් සේනාධීර මයා)
 |
| Click for the full size picture. |
27 February 2021 update -- 2021 පෙබරවාරි 27 යාවත්කාලීනය
 |
This photo was taken on February 27, 2021, in Galle, Southern, LK. Click for the full-size picture. |
The bus was parked at the depot premises for a long time and it was sunk to the sea bed in Galle on February 27, 2021, under a special project by the department of fisheries -- බොහෝ කාලයක් ධාවනයෙන් ඉවත්ව ඩිපෝ පරිශ්රයේ ගාල් කර තැබුණු මෙම බස් රථය 2021 දින පෙබරවාරි මස 27 දින මෙලෙස
මුහුදු පතුලේ කෘතීම වාසස්ථාන ලෙස බස් රථ ස්ථානගත කිරීමේ ව්යාපෘතිය යටතේ ගාල්ලේ දී මුහුදු පත්ලේ ගිල්වා දමන ලදී.