Thursday, August 20, 2015

New Ashok Leyland Lynx double door bus from SLTB Balangoda depot

This photos was taken on July 26, 2015 in Balangoda, Sabaragmuwa LK, using a Microsoft Mobile Nokia_X2.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot New Ashok Leyland Lynx (double door) bus (BG 131 / NC-2977) at Balangoda bus stand. (Pic by: Janaka Nishantha)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බලංගොඩ ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් බලංගොඩ බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පූරණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත අතර බඳ නිපදවා ඇත්තේ Bharat coach builders සමාගම මගිනි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබාදුන් වයිකින්ග් බස් රථ 2200 ක ඇණවුමට අමතරව, ඊට සමගාමීව කඳුකර මාර්ග ආවරණය කෙරෙන ඩිපෝවන් සඳහා මෙම C කාණ්ඩයේ ලයින්ක්ස් බස් රථ 80 ක් සඳහා ද ඇණවුම් ලබාදී තිබුණි. මේ වනවිට ඒවා ඩිපෝවන් වෙත සපයා දී ඇත. (ඡායාරූප: ජනක නිශාන්ත)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photos was taken on July 26, 2015 in Balangoda, Sabaragmuwa LK, using a Microsoft Mobile Nokia_X2.
Click on the image for full size picture.

1 comment:

  1. bandarawela depot akata me wage bus deela thibuna.uva provice ake bandarawela depot akata aluth leyland bus godak me awurudde dunna.dan poonagala,namunukula wage gambada pathiwalin colombo yana CTB bus yodawala tynawa.a bus tike photos upload karanna.

    ReplyDelete