Thursday, December 9, 2021

Ashok Leyland Lynx 3900 bus from SLTB Horana depot

This photo was taken on June 26, 2018, in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyalnd Lynx 3900 bus (HR 53 / NB-5855) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in 2018 while it was allocated for the services between Karandana and Horana under route number 449. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ හොරණ හා කරඳන අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 449 යටතේය.

1 comment:

  1. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමේ දක්වා ඇත! දැනට නොලියවෙන බ්ලොග් 848 ක් ඇතුළුව බ්ලොග් 1140ක් කරා යොමුවිය හැකි අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුලින් ප්‍රචාරයක් ලබා දෙන්නේනම් එය අපට මහත්වූ උපකාරයක් සේ දැනේ!

    ReplyDelete